ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයට සහය දෙන මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් ඊයේ (12) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී මන්ත්‍රීවරුන් රැසකගේ...
පාසල්වල ගුරුපත්වීම් ලබාදෙන බවට දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව නොමඟ යවමින් කූඨ ලිපි ලේඛන සකස් කර, එක් ගුරු පත්වීමක් ලබාදීමට රුපියල් 1,50,000ක් බැගින්...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා අභවප්‍රාප්ත වීම හේතුවෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුනට මනාප ලැයිස්තුවේ මීළඟට සිටින...
රාජ්‍ය ආයතන 40 ක පමණ සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමට අදාළ නිර්දේශ ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර තිබේ. රාජ්‍ය ව්‍යවසාය,...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇතැයි කතානායක මාධ්‍ය අංශය පවසයි. ඒ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. නව ආණ්ඩුව පිහිටුවීමෙන්...
අමාත්‍ය විෂය පථයන් සහ කාර්යයන් ගැසට් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව විවිධ...
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ලැබූ දරුණු පරාජයෙන් පසුව විපක්ෂ නායකධූරයට පත් කරන ලෙසද පක්ෂ අභ්‍යන්තරයෙන් ඉල්ලා සිටීම...
පැහැරගැනීමට ලක්වූ බවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පැමිණිලි කළ, දේශීයව බඳවාගත් නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ප්‍රැන්සිස් නැමැත්තිය ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ(08) අපරාධ පරීක්ෂණ...
පැවති යහපාලන රජයේ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රු. මිලියන 3215ක පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන...
එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ධූත මණ්ඩල සාමාජිකයෙකු වන ආරක්ෂක ප්‍රධානී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ තානාපති මුක්තිය නොසළකා එරට වෙස්ට්මිනිස්ටර් අධිකරණයෙන් වරදකරු...