ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විශිෂ්ට ජයක් ලබන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු...
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමෙන් ඉවත් වූ බව...
පොළොන්නරුවේ මේ වන විට පැවැත්වෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රැළියට වසන්ත සේනානායක මහතා එක් වී තිබෙනවා. ඔහු ප්‍රකාශ කළ පරිදි ඔහු එක්සත් ජාතික...
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතු බවට එජාපය තුළ ගෙන ගිය සටනේ ප්‍රධාන සටන් කරුවා වූයේ...
දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර ඇති බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා...
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රූපවාහිනී සංවාද කිහිපයකටම තමන් සහභාගී නොවන බව දන්වා තිබෙනවා. ජනප්‍රිය රූපවාහිනී සංවාද වැඩසටහන් වන...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ගීතයක් එළිදක්වා තිබෙනවා. එය “අධිෂ්ඨානයේ මිනිසා – ලක්දෙරණේ රන් මිනිසා” ලෙස නම්...
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය මීට සුළු මොහොතකට පෙර මහනුවරදී එළිදැක්විණි. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය...
හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට අලුත් පදවියක් හිමිව තිබෙනවා. පුද්ගලයෙක් ලැබීමට අපේක්ෂා කරන ඉහළම පදවියක් එලෙස ඔහුට ලබා දී ඇත්තේ...
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ පවුලේ සියළු දෙනාට විවාදයක් සඳහා ආරාධනා කරනු ලැබීය. නමුත්...