රට ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට පත්ව ඇති මොහොතක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගන්නා සහයත් ඒ සමගම රට තුළ යළිත් ආර්ථික ක්‍රියාකාරීත්වය ඉහළ දැමීමට...
හෝමාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හිමිකාරත්වයක් ඇති උද්‍යානයක සිටි පෙම්වතුන් වැටලීමට හෝමාගම පොලිසිය සැප්තැම්බර් 24 දින කටයුතු කර තිබුණා. ඒ එම ස්ථානයේ බාලවයස්කාර...
අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවත් නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව සැප්තැම්බර් 26 දින රාත්‍රියේ ජනාධිපතිවරයා ජර්මනිය බලා...
රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ බිරිඳගේ පියා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි ලලිත් වසන්ත මෙන්ඩිස් නම් ගාල්ල නගරයේ...
ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වහාම ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී...
සුපිරි වෙළඳසැල් ජාලයකට අයත් වෙළඳසැලක් තුළ දී තරුණ කාන්තාවකට එම වෙළඳසැල් සේවක සේවිකාවන් පිරිසක් දරුණු හා අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන...
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු අධිකාරි තනතුර සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබේ. සැප්තැම්බර් 22 දිනැතිව නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර ඇති...
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ එවනු ලබන මුදලින් 50%ක ප්‍රමාණයකට වාහනයක් ගෙන්වීමට අවසර ලබා දීමට රජය තීරණය කර තිබුණා....
සැප්තැම්බර් මස සිට රාජ්‍ය සේවකයින් වෙනුවෙන් අතිරේක දීමනාවක් ලබාදෙන බවට සමාජජාල තුළ පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් රිවිර.lk කළ විමසීමක දී මුදල් අමාත්‍යංශ...
මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය නැවතත් එහි හිමිකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා වෙත බාර දීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පියවරගෙන තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයකට අනුව...