ඉස්ලාමය ඇතුළු ආගම්වලට අපහාස කළැයි චෝදනා එල්ල වී දැනට විදෙස්ගතව සිටින ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි...
ඉස්ලාමය ඇතුළු ආගම්වලට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින ස්වයං ප්‍රකාශිත ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු විසින් තවත් වීඩියෝපටයක් මුදා හැර තිබෙනවා. මැයි...
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කතානායකවරයා නිවේදනය කළේය. ඒ...
කොවිඩ්-19 වෛරසය සමග රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ වාහන, විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රැසක ආනයනය සීමා කිරීමට රජය තීරණය කර තිබුණා....
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත අනාවරණය කිරීමකින් තොරව නීති විරෝධී ආකාරයෙන් රන් සහ ඡංගම දුරකතන රැගෙන ඩුබායි සිට පැමිණි මුස්ලිම් ජාතික සන්ධානයේ...
විදුලි බිල සංශෝධනය කිරීමට අදාළව මේ වනවිට ඉදිරිපත්ව ඇති සැළසුම අනුව යෝජිත විදුලි බිල මිල ගණන් සම්බන්ධයෙන් අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී...
ඉස්ලාමය ඇතුළු ආගම්වලට සහ ආගමික ශාස්තෘන් වහන්සේලාට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක්...
මුස්ලිම් ජාතික සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රත්‍රං තොගයක් සමග අත්අඩංගුවට පත්ව තිබේ. මැයි 23 දින කළ වැටලීමක...
ඉස්ලාමය ඇතුළු ආගම්වලට අපහාස කළ බවට චෝදනා එල්ල වී මේ වනවිට රටින් පිටව සිටින ස්වයං ප්‍රකාශිත ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු විසින් සිදු කරන...
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු පත් කිරීම ප්රජාතන්ත්ර විරෝධී කුමන්ත්‍රණයක් බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරනවා. මැයි 22 දින මාධ්‍ය...