ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කළ බව ලිත්රෝ සමාගම කියයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මීට සුළු මොහොතක පෙර මොහාන් සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එල්ල වී ඇති බරපතල චෝදනා හමුවේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට ක්‍රීඩා...
මහබැංකුව විසින් අවස්ථා කිහිපයක දී පොලී අනුපාත පහළ දමමින් චක්‍රලේඛ නිකුත් කර තිබිය දී පවා එම නියමයන්ට අනුකූලව ස්ථාවර තැන්පතු පොලී අනුපාත...
මෙරට ජාත්‍යන්තර මට්ටමේ සුපිරි සාප්පු සංකීර්ණයක් ලෙස විවෘත කළ “වන් ගෝල් ෆේස්” සංකීර්ණයට පිවිසෙන පාරිභෝගිකයින් දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දෙන බව වාර්තා...
සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් හා රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කරන ඩයනා ගමගේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත්...
මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සිංහල සුසාන භූමියක් ඩෝසර් කර තිබෙනවා. මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි සඳහන් කළේ ජයන්තිපුර පොදු සුසාන භූමිය කිසියම්...
ඔක්තෝබර් 25 දින රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම් මාලාවකින් ඇමරිකාවේ ලුවිස්ටන් හී මේන් ප්‍රදේශයේ පුද්ගලයින් රැසක් මියගොස් තිබෙනවා. සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට...
විදේශගත ශ්‍රමිකයින්ට විදුලිබලයෙන් ධාවනය කෙරෙන වාහන ආනයනය කිරීමට දුන් සුවිශේෂී අවස්ථාව අවභාවිත කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තුවේ ක්‍රම සහ...
එමිල් කාන්තන් ඇතුළු දෙදෙනෙකු “ත්‍රස්තවාදී අසාදු ලේඛනයෙන්” ඉවත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න විසින් ඔක්තෝබර් මස 23 දින අතිවිශේෂ ගැසට් නිවේදනයක්...