දෙමළ කොටි ත්රස්තවාදීන්ට එරෙහි යුද ජයග්‍රහණයේ 14 වැනි සංවත්සරය සහ ජාතික රණවිරු සැමරුම් දිනය ශ්‍රී ලංකාව මැයි 19 දින පාර්ලිමේන්තුව අසළ රණවිරු...
මැයි 18 දිනට යෙදී ඇති ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්‍රස්තවාදය අවසන් කළ දිනය පිළිබඳ ජාත්‍යන්තරය නොමග යවමින් කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ නිකුත්...
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා මුල්ලිවෙෙක්කාල් සැමරුමට සමගාමීව සංවිධානය කළ සැමරුම් උත්සවයක් මැයි 18 දින පෙරවරුවේ දී බොරැල්ල කනත්ත වටරවුම...
ඉස්ලාමය, හින්දු ආගම සහ බුදුන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ ස්වයං ප්‍රකාශිත ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු සහ සිම්බාබ්වේ රත්රන් මාෆියාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින...
සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට සැකයක් පවතින බැවින් විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් සිය...
නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් මැයි 17 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව, වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස...
බිඳවැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන්...
ඉස්ලාමයට, හින්දු ආගමට සහ බුදුන් අපහාස කළ බවට චෝදනා එල්ල වී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීමට නියමිත පරීක්ෂණයකට මුහුණ දීමට තිබිය දී සිංගප්පූරුව...
රාජ්‍ය බැංකුවලින් ණය ලබාගෙන දැවැන්ත ව්‍යාපාරවල ආයෝජනය කර ඇති දේශපාලනඥයින්ගේ ණය කපා හැරීමට උත්සාහයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන්...
2009 මැයි 18 දින මුල්ලිවෛක්කාල් හී දී මියගිය “දෙමළ ජනතාව” සැමරීම සඳහා සුදු මල් රැගෙන පැමිණෙන්නැයි අරගලයේ ප්රමුඛ කාර්ය භාර්යක් සිදුකළ ජීවන්ත...