රට තුළ ඇති වූ ආර්ථික අර්බුදයත් සමග පැමිණි ජන විරෝධය මත කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී දින 15කට පසු නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම්...
රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ නිර්පාක්ෂික ජන අරගලය හේතුවෙන් ඉල්ලා අස්වූ කැබිනට් මණ්ඩලය වෙනුවට අමාත්‍යවරුන් 21 දෙනෙකුගේ නව කැබිනට් මණ්ඩලයක්...
මේ වනවිට දියත්වන නිර්පාක්ෂික අරගලය නිවැරදි දිශාවට ගමන් කරන බවත්, එහි ඉදිරිය ද අරගලය විසින්ම තීරණය කරනු ඇති බවත් නීතිඥ නිමල් බෝපගේ...
මෙරට ඉතිහාසයේ නිදහසින් පසු සිදුවන පළමු නිර්පාක්ෂික ජන අරගලය ලෙස සැළකෙන #GoHomeGota2022 අරගලයේ කොටසක් ලෙස පැවැත්වෙන “මිලියනයක් කොළඹට” විරෝධතා ව්‍යාපාරය අප්‍රේල් 09...
මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා විසින්, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නිරත එම්.ආර්.ජයසිංහ නමැති සංවර්ධන නිලධාරිනියක් වෙත “අවවාද කිරීමේ ලිපියක්” නිකුත්...
අමාත්‍යවරුන් 26 දෙනෙකු සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වී ඇති බව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රජය නිවේදනය කර තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා විසින් අප්‍රේල්...
“මෑත ඉතිහාසයේ මහපොළොවම දෙදරුම් කන සැබෑ ජන අරගලය මෙය බවත් එය සුපුරුදු පරිදි ලෙයින් යකඩින් මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහන දරන” බවත් ජනමාධ්‍ය...
“මේ අර්බුදයෙන් ගැලවීමට ජන අරගලයට හිසක් සහ පාර්ලිමේන්තුවට හදවත අවශ්‍ය වේ” යැයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. සිය...
ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම අවහිර කර ඇති සියලුම සමාජ මාධ්‍ය ජාල වහාම සක්‍රීය කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින්...
ශ්‍රී ලංකාවේ සිට සියලුම ජනප්‍රිය සමාජ මාධ්‍ය අවකාශයන් වෙත පිවිසීම රජය විසින් සීමා කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත මෙම පියවර ගත්...