මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි සිදුකෙරෙන ප්රචණ්ඩත්වයන් නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක්...
දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන හෙද විද්‍යාල විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත...
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අයවැය මගින් දීපව්‍යාප්තව රජයේ රෝහල් තුළ...
ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව “විරෝධය කොළඹට” යන මැයෙන් ජාතික ජනබලවේගය පෙබරවාරි 26 ඉරිදා පස්වරුවේ විරෝධතාවයක් පැවැත්වීය. ඒ එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු...
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම ජනවාරි 11 දින පෙරවරුවේ අලුත්කඩේ නීතිඥ සංගම් කාර්යාලයේ...
2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වී තරඟ කිරීමට තීරණය කර ඇති බව එක්සත්...
ලෝක වෙළදපොල ගෑස් මිල පහල යාමට සාපේක්ෂව මෙරට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට ලිත්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් තීරණය කර තිබෙනවා....
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා තීරණය කර තිබෙන දින යළි කිසිදු ආකාරයකින් වෙනස්...
පසුගිය බදාදා (නොවැම්බර් 02) කොළඹ දී පැවති විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කර තිබූ විරෝධතාවයේදී තමන් ඇතුළු සමගි වනිතා බලවේගයේ හි කාන්තාවන් කිහිප...
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා විවෘත තරඟ විභාගයන් නොපැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ...