හිටපු අගමැති දී.මූ. ජයරත්න මහතා පිළිබඳ වැරදි පුවතක් සමාජ ජාල තුළ හුවමාරු වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. අපගේ වෙබ්...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමත් සමගම අග්රාමාත්යධූරයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත්වනු ඇති බවට මැතිවරණ ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ දේශපාලන පක්ෂ 17ක සහභාගීත්වයෙන් පිහිටුවනු ලබන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අදාල...
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය “අපේක්ෂාවේ උදානය” නමින් ජනගත කිරීම අද (26) පෙරවරුවේ කොළඹ...
මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ රජය මගින් උතුරු සහ නැගෙනහිර පළාත්වල කෙරෙන සිංහල ජනාවාසකරණය නවතා දැමීමත්, එම පළාත්වල ස්ථාපිතව ඇති සියලු සිංහල බෞද්ධ...
හෙම්මාතගම පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරන ලද මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු (ශ්‍රීලනිප) සභාපතිවරයාට මාස 6 ක බරපතල වැඩසහිතව සිරදඬුවම් නියම කිරීමට මාවනැල්ල...
ආනයන තවදුරටත් පහළ යෑම සහ පෙර මාසයට සාපේක්ෂව අපනයන අඩු වීම බොහෝදුරට යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් 2019 අගෝස්තු මස වෙළඳ හිඟය අඩු...
මේ දවස්වල කාගේත් දෙසවන රැව්දෙන එක ම කතාබහ දේශපාලන කතා ය. ඒවාට ඉල්ලක්ක වන දේශපාලනඥයන්ද කිහිපදෙනෙකි. ඒ තරමට ඒ කතාබහ මිනිසුන්ගේ ජීවිතයට...