ෆේස්බුක් සමාජ ජාලය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින මිත්‍යාමත සහ සත්‍ය තත්වය පිළිබඳවත්, පුද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමත්, යහපත් ඩිජිටල් පුරවැසියෙකු ලෙස හැසිරිය යුතු...
ජාතික හෙළ උරුමයේ විකල්ප කණ්ඩායම මෙවර ජනාධිපතිවරණයේ දි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව ජාතික හෙළ උරුමය විකල්ප කණ්ඩායමේ...
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට සූදානම් වන බව “රිවිර”ට වාර්තා වේ. ඒ...
මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් විහාරාධිපති පුජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරයේ ආවාස ගෙය ඇතුළු විහාර සීමාවේ සිසිටිවි කැමරා ඊයේ...
වර්තමාන දේශපාලන වේදිකාවේ ඇත්තේ ජනතාවගේ සැබෑ ගැටළු සාකච්ඡා කරන ක්‍රමවේදයක් නොව දේශපාලනය විසින් නිර්මාණය කරන ලද ගැටළු පමණක් සාකච්ඡා කරන ක්‍රමවේදයක් බව...