(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 27 පස්වරු 05.40ට) රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, නොවැම්බර් 10 දින...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 27 පස්වරු 05.24ට) කොවිඩ්-19 වෛරසය මේ වනවිට ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිර යමින් තිබෙනවා. වෛරසය පරාජය කළ ශ්‍රී ලංකාව තුළ දෙවැන රැල්ල...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 25 පස්වරු 11.04ට) කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී සිදුවූ 16 වන මරණය ඔක්තෝම්බර් 25 අළුයම දී වාර්තා වී...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 25 පස්වරු 05.31ට) ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා ඔක්තෝම්බර් 26 දින විවෘතව තැබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 22 පස්වරු 02.13ට) දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය තහනම් සංවිධානයක් ලෙස කර ඇති නම් කිරීම ඉවත් කරන ලෙස ඉල්ලා...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 21 පෙරවරු 10.48ට) 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම සහ ඉන්පසු සිදුවී...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 21 පෙරවරු 10.43ට) පාස්කු ඉරිදා සිදුවීම සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රියාජ් බදියුදීන්...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 20 පස්වරු 02.52ට) අග්‍රාමාත්‍ය කාර්ය මාණ්ඩල ප්‍රධානී ලෙස පත් කෙරුණු යෝෂිත රාජපක්ෂ, නාවික හමුදා සේවයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 20 පෙරවරු 09.37ට) සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර කිරුළ හිමි කරගෙන සිට පසුව ඩුබායි හී දී පොලිස් අත්අඩංගුවට...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 19 පෙරවරු 09.12ට) සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. ඒ මන්ත්‍රීවරයා...