(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 18 පස්වරු 10.40ට) කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රතිරූපයට හානි කිරීමට උත්සාහ ගත් බවට සැක පිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 17 පෙරවරු 11.30ට) ගාල්ල දිස්ත්‍රික්කයට අයත් හික්කඩුව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවක් පොලිස් අත්අඩංගුවේදී මිය ගොස් තිබෙනවා. ඔක්තෝම්බර්...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 16 පස්වරු 10.15ට) ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 16 වන සිකුරාදා පස්වරු 10.00 වනවිට 5,354ක්...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 16 පස්වරු 02.06ට) MT New Diamond තෙල් නෞකාවේ කපිතාන්, ග්‍රීක ජාතික තිරෝස් ඉල්යාස් විසින් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කළ...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 13 පස්වරු 08.44ට) 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව රාමඤ්ඤ මහ නිකායේ මහලේඛාධිකාරී හිමියන් ඇතුළු මහා සංඝරතනය විසින් පවත්වන්නට යෙදුණු...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 13 පස්වරු 03.35ට) සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 13 පස්වරු 02.08ට) සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් චෝදනා දෙකක් මත අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 13 පෙරවරු 11.10ට) ගම්පහ දිස්ත්‍රික්කයේ පූගොඩ පොලිස්ථානය මගින් අත්අඩංගුවට ගෙන සිටි සැක කරුවෙකු ‘හදිසියේ ඇති වූ රෝගී තත්වයක් මත’...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 12 පස්වරු 08.43ට) හිටපු අමාත්‍ය, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදුර්දීන්ගේ සොහොයුරෙකු වන රියාජ් බදුර්දීන් නිදහස් කිරීම යුක්තිසහගත නොවන...
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 12 පස්වරු 05.20ට) වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, ඔක්තෝම්බර් 12 දින සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා...