(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 13 පෙරවරු 10.57ට) 46 හැවිරිදි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට වධ හිංසා කිරීම සම්බන්ධයෙන් කුවේට් යුවළක් පිළිබඳ පරීක්ෂණ පවත්වමින් සිටින...
(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 09 පස්වරු 09.38ට) කළුතර දිස්ත්‍රික්කයේ, බණ්ඩාරගම, අටළුගම, මාරව ප්‍රදේශයේ දී මහා පරිමාණ ගංජා ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසක්...
(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 08 පස්වරු 03.30ට) ශ්‍රී ලංකාව තුළ ගවයින් ඝාතනය කිරීම තහනම් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය...
(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 06 පෙරවරු 11.54ට) පළාත් සභා ක්‍රමය අහෝසි කර දැමිය යුතු බවට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික...
(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 03 පස්වරු 08.16ට) රජයේ ආයතන මගින් භාවිතා කර පසුව යම් යම් අඩු පාඩු සහ නිසි නඩත්තුවක් නොමැතිකම හේතුවෙන් අත්හැර...
(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 02 පස්වරු 04.44ට) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත, අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා....
(RIVIRA.LK, 2020 අගෝස්තු 31 පස්වරු 12.34ට) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කිරීමෙන් පසුව නීතිපතිවරයා වෙත...
(RIVIRA.LK, 2020 අගෝස්තු 30 පස්වරු 08.35ට) ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු 30 දින පස්වරු 7.30 වන විට 3,000ක්...
(RIVIRA.LK, 2020 අගෝස්තු 30 පස්වරු 02.50ට) ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් තමන් කළ අධ්‍යනයන් හා සිදුකර ඇති අධ්‍යයනයන් අනුව තමන් සිදුකළ ප්‍රකාශ සිදුකළ...
(RIVIRA.LK, 2020 අගෝස්තු 30 පස්වරු 12.48ට) මහනුවර දිස්ත්‍රික්කයේ හාරගම, මයිලපිටිය හා දිගන යන ප්‍රදේශවලට අගෝස්තු 29 දින රාත්‍රීයේ භූමියේ යම් කම්පන තත්ත්වයක්...